Web - Amazon

We provide Linux to the World


We support WINRAR [What is this] - [Download .exe file(s) for Windows]

CLASSICISTRANIERI HOME PAGE - YOUTUBE CHANNEL
SITEMAP
Audiobooks by Valerio Di Stefano: Single Download - Complete Download [TAR] [WIM] [ZIP] [RAR] - Alphabetical Download  [TAR] [WIM] [ZIP] [RAR] - Download Instructions

Make a donation: IBAN: IT36M0708677020000000008016 - BIC/SWIFT:  ICRAITRRU60 - VALERIO DI STEFANO or
Privacy Policy Cookie Policy Terms and Conditions
කිතු දහම - Wikipedia

කිතු දහම

From Wikipedia

Part of a series of articles on
කිතු දහම
   
කිතු දහම

කිතු දහමේ ඉතිහාසය
Timeline of Christianity
අපෝස්තල්වරු
Ecumenical councils
Great Schism
කුරුස යුද්ධ
Reformation

ශුද්ධවූ ත්‍රීත්වය
පියාණන් වහන්සේ
පුත්‍රයාණන් වහන්සේ (ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ)
ශුද්ධාත්මයානන් වහන්සේ

බයිබලය
පැරණි ගිවිසුම
නව ගිවිසුම
Apocrypha
සුවිශේෂ ප්‍රකාශන
දස පණත්
කන්ද උඩ දේශණාව

දේව ධර්ම ශාස්ත්‍රය
මිනිසාගේ වැටීම · Grace
විමුක්තිය · Justification
කිතු වන්දනාව Antichrist

ක්‍රිස්තියානි සභාව
කතෝලික ධර්මය
සාධාර්මික කිතු දහම
ප්‍රොතෙස්තන්ත වාදය Christian denominations
ක්‍රිස්තියානි ව්‍යාපාර
ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරය
Christian ecumenism

This box: view • talk • edit


කිතුදහම - නව ගිවිසුමේ සුවිශේෂ ප්‍රකාශන තුළ හෙලි දක්වා ඇති පරිදිි, ජේසුස් වහන්සේගේ ජීවිතය හා ධර්ම ඉගැන්වීම් මත කේන්‍ද්‍ර ගත වූ, ඒක දේව වාදී ආගමකි, කිතු දහම. ජේසුස් වහන්සේ ගැලවුම්කාරයණන් ලෙස කිතු (ක්‍රිස්තියානි ) භක්තිකයන් විශ්වාස කරන අතර, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෙස එතුමන්ව හඳුන්වත.ි ලෝකයේ බැතිමතුන් විශාලතම සංඛ්‍යාවක් සිටින ආගම කිතු දහම ලෙස, 2001 වසර තුල සංඛ්‍යාව බිලියන 2.1 පමණ බැව් තක්සේරු කර ඇත.

පලමු සියවසේ ජුදාගමික නිකායක් වශයෙන් කිතුදහම ඇරඹුණු හෙයින්, ආගමික ලියවිලි බොහොමයක්ම හා මුල් ඉතිහාසය ජුදාගම සමග ඈඳෙන අතර, කිතු භක්තිකයන් පැරණි ගිවිසුම ලෙස යුදෙව් බයිබලය හඳුන්වති (see Judeo-Christian). ජුදාගම හා ඉස්ලාම් ධර්මය මෙන්, කිතුදහම ද ආබ්‍රහමික අාගමකි.

නව ගිවිසුම තුළ පලමුවතාවට කිතුභක්තියා (කිතුබැතිමතා) පලවන්නේ ක්‍රියා 11:26 "The disciples were called Christians first at Antioch." වශයෙනි. (Greek accusative Χριστιανούς; Christianous)


Our "Network":

Project Gutenberg
https://gutenberg.classicistranieri.com

Encyclopaedia Britannica 1911
https://encyclopaediabritannica.classicistranieri.com

Librivox Audiobooks
https://librivox.classicistranieri.com

Linux Distributions
https://old.classicistranieri.com

Magnatune (MP3 Music)
https://magnatune.classicistranieri.com

Static Wikipedia (June 2008)
https://wikipedia.classicistranieri.com

Static Wikipedia (March 2008)
https://wikipedia2007.classicistranieri.com/mar2008/

Static Wikipedia (2007)
https://wikipedia2007.classicistranieri.com

Static Wikipedia (2006)
https://wikipedia2006.classicistranieri.com

Liber Liber
https://liberliber.classicistranieri.com

ZIM Files for Kiwix
https://zim.classicistranieri.com


Other Websites:

Bach - Goldberg Variations
https://www.goldbergvariations.org

Lazarillo de Tormes
https://www.lazarillodetormes.org

Madame Bovary
https://www.madamebovary.org

Il Fu Mattia Pascal
https://www.mattiapascal.it

The Voice in the Desert
https://www.thevoiceinthedesert.org

Confessione d'un amore fascista
https://www.amorefascista.it

Malinverno
https://www.malinverno.org

Debito formativo
https://www.debitoformativo.it

Adina Spire
https://www.adinaspire.com